< السورة السابقة | فهرس السور | السورة التالية >
surah110
An-Nasr (110)
Divine Support, madinah, 3 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا جَآءَ نَصْرُ ٱللَّهِ وَٱلْفَتْحُ ١
(නබියේ! ඔබට) අල්ලාහ්ගේ උදව්වද, (මක්කාවේ) ජයග්‍රහණයද, ලැබී-
وَرَأَيْتَ ٱلنَّاسَ يَدْخُلُونَ فِى دِينِ ٱللَّهِ أَفْوَاجًۭا ٢
අල්ලාහ්ගේ ධර්මයෙහි ජනයා සමූහ සමූහයන් වශයෙන් ඇතුළු වීමද ඔබ දුටුවහොත් -
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَٱسْتَغْفِرْهُ ۚ إِنَّهُۥ كَانَ تَوَّابًۢا ۳
(එයට කෘතඥ වීම පිණිස) ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කර, ඔහුගේ (වරප්‍රසාදයද) සමාවද, ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (ප්‍රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය.