< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَّتْ يَدَآ أَبِى لَهَبٍۢ وَتَبَّ ۝١

අබූ ලහබ්ගේ දෑත විනාශ වී ගියාදෙන්! ඔහුම විනාශ වී ගියාදෙන්!

مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ ۝٢

ඔහුගේ වස්තුවද, ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

سَيَصْلَىٰ نَارًۭا ذَاتَ لَهَبٍۢ ۝۳

ඉතාමත් ඉක්මනින් ඔහු, දළු ලා දැවෙන ගින්න අත් කර ගනු ඇත.

وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ ۝٤

දර උසුළාගෙන යන ඔහුගේ බිරිඳ නම්-

فِى جِيدِهَا حَبْلٌۭ مِّن مَّسَدٍۭ ۝٥

ඇයගේ ඛෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයයි. (එමගින් තොණ්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නීය).