< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ ۝١

(නබියේ! ප්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප්‍රතික්ෂේප කරන්නෙනි!

لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ ۝٢

ඔබ නමදින දැය මා නමදින්නේ නැත.

وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ ۝۳

මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත.

وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ ۝٤

(ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව.

وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ ۝٥

මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව.

لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ ۝٦

ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැඛෙන්නේය.