< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ۝١

(නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද?

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ۝٢

ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු.

ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ ۝۳

එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි.

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ۝٤

ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු.

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا ۝٥

නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.

إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا ۝٦

ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.

فَإِذَا فَرَغْتَ فَٱنصَبْ ۝۷

එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්‍රමය ඇර ගනු.

وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب ۝۸

තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව!