< السورة السابقة | فهرس السور | السورة التالية >
surah114
An-Naas (114)
Mankind, makkah, 6 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ١
(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි.
مَلِكِ ٱلنَّاسِ ٢
(ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය.
إِلَٰهِ ٱلنَّاسِ ۳
(ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය.
مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ ٤
සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ ٥
ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි
مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ ٦
(එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ.