< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ ۝١

(නබියේ! ඔබ ප්‍රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ෂාව පතන්නෙමි.

مِن شَرِّ مَا خَلَقَ ۝٢

ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද-

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ۝۳

(සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත්‍රියේ විපත් වලින්ද-

وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِى ٱلْعُقَدِ ۝٤

ගැට දමා පිඹින (කුමන්ත්‍රණකාරී) ගැහැනුන්ගේ විපත්වලින්ද-

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ۝٥

ඊර්ෂ්‍යාකාරයා ඊර්ෂ්‍යා කරනු ලබන විට, සිදු වන විපත් වලින්ද (ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමි).