< السورة السابقة | فهرس السور | السورة التالية >
surah107
Al-Maa'un (107)
Almsgiving, makkah, 7 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ ١
(නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද?
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ ٢
(දිසාවක් නොමැති) අනාථයින්ව එළවා දමන්නා ඔහුය.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ۳
ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත.
فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ ٤
තවද තමන්ගේ සලාතයෙහි නොසැලකිලිමත්ව සිටින
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ ٥
(වංචනිකයින් වන) සලාත් කරන්නන්ටද විනාශයයි.
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ ٦
ඔවුන් (සලාත් කළා වුවද ජනතාවට) පෙන්වීම සඳහාම සලාත් කරන්නාහ.
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ ۷
(ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වළක්වා ගන්නාහ.