< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَٰبِ ٱلْفِيلِ ۝١

නබියේ! අබ්රහාගේ) ඇත් සේනාව ඔබගේ දෙවියන් කෙසේ නම් (විනාශ) කර දැමුවේද යන්න ඔබ (පොඩියක් සිතා) බැලූවේ නැද්ද?

أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍۢ ۝٢

ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු අපතේ හැරියේ නැද්ද?

وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ۝۳

ඔවුන් කෙරෙහි පක්ෂීන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඔහු යැවුවේය.

تَرْمِيهِم بِحِجَارَةٍۢ مِّن سِجِّيلٍۢ ۝٤

(කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා කල් කැට, ඒවා ඔවුන් මත වීසි කරන ලදී.

فَجَعَلَهُمْ كَعَصْفٍۢ مَّأْكُولٍۭ ۝٥

එමගින් (පක්ෂීන් විසින්) කොටා කන ලද කරල් මෙන් බවට පත් කර, ඔවුන්ව ඔහු (විනාශ කර) දැමුවේය.